ගීතා කුමාරසිංහ මහත්මිය මේ වන විට අදාල පෞද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකයක ප්රතිකාර ලබන අතර මෙම අනතුර සිදුව ඇත්තේ නිවසේ තිබු ගෑස් සිලින්ඩරයක නලයක් පිපිරීමෙන් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඇතැම් මාධ්ය පළ කර තිබුණේ ඇය සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇති බවයි.
කෙසේ වෙතත් ඇතැම් මාධ්ය පළ කර තිබුණේ ඇය සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇති බවයි.
