ads

දකුණු ඉන්දියාවේ අංක එකේ වෙබ් අඩවියක ලංකාවේ සින්දුවක්

පසුගිය කාලයේ කාගේත් කතාබහකට ලක් වූ වස්සානේ හීනේ ගීතයේ දෙමළ ගිතය ඉකුත් දින අන්තර්ජාලයට එක් කරනු ලැබුවා.



ගීතයේ සමන්තබද්‍ර හිමිගේ රැස් විහිදීම සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් ඇති වූ අතර එය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුණා.

කෙසේ වෙතත් දමිල ගීතයේ එය ඉවත් කර ඇති අතර එම ගීතය දකුනු ඉන්දියාවේ අංක එකේ වෙබ් අඩවියක් වන behindwoods වෙබ් අඩවියේ ද ඇතුලත් කර තිබෙනවා.

එමෙන්ම එය ඔවුන්ගේ ෆේස්බුක් පිටුවටද එක් කර තිබෙනවා.

Share this